කොටුපතKOTUPOTHA
පිවිසෙන්න
  • වටය
  • මගේ ඇණවුම්
  • කතාබහ
  • මුදල් පසුම්බිය
  • 🇱🇰
  • 🇮🇳
  • 🇳🇵
  • 🇲🇲
© 2026 කොටුපත · #KOTUPOTHA
සියලු අයිතිවාසිකම් ඇවිරිණි · All rights reserved
ඔබට වයස අවුරුදු 18 ට වැඩිය යුතුය · ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ට පමණි
ආපසු යන්න

කොටුපත · A-Z මාර්ගෝපදේශය

කොටුපත යනු දෛනික අංක ක්‍රීඩාවකි. 00–99 අතර අංකයක් අනුමාන කරන්න, ජයග්‍රාහී අංකය ගැලපුණොත් ත්‍යාග ලබාගන්න.

විනාඩි 1කින් සරලව ක්‍රීඩා කරන්න

1

අංකය තෝරන්න

00 සිට 99 දක්වා ඔබට කැමති අංකයක් මත ක්ලික් කරන්න.

2

කොටු කීයක්ද?

එක් කොටුවක් = LKR 100. වැඩි කොටු = වැඩි ත්‍යාග අවස්ථා.

3

ප්‍රතිඵලය බලා සිටින්න

සෑම දිනකම රාත්‍රී 10.00 ට ජයග්‍රාහී අංකය ප්‍රකාශ වේ. දිනූ ත්‍යාග ඔබේ පසුම්බියට.

අද දිනට වටය විවෘතයි
දැන් ක්‍රීඩා කරන්න

වඩාත් සවිස්තරව

  1. 🎯

    01කොටුපත යනු කුමක්ද?

    මෙය සාමාන්‍ය අංක ලොතරැයියක් නොවේ — එය දිනපතා පැවැත්වෙන කුඩා, සරල අංක ක්‍රීඩාවකි. ඔබ 00–99 අතර අංකයක් තෝරාගෙන, එය එදින ජයග්‍රාහී අංකය බවට පත්වුවහොත්, ත්‍යාගය ලබාගන්න.

  2. 📅

    02වටයක් ක්‍රියාත්මක වන ආකාරය

    සෑම දිනකම සවස 9.00 ට නව වටයක් ආරම්භ වේ. ඊළඟ දිනේ පස්වරු 5.00 ට වටය වසා දමයි. එම දිනේම රාත්‍රී 10.00 ට කලින් වටයේ ජයග්‍රාහී අංකය ප්‍රකාශ කොට, ත්‍යාග ස්වයංක්‍රීයව පසුම්බියට එකතු කෙරේ.

  3. 🔢

    03අංකය තෝරාගැනීම

    00 සිට 99 දක්වා ඕනෑම අංකයක් තෝරන්න. එක් අංකයකට කොටු 5 ක් (පෙරනිමියෙන්) ඇත — එක් කොටුවක් = LKR 100 කි. ඔබට බහු කොටු මිලදී ගත හැකිය.

  4. ✖️

    04කොටු වැඩි = ත්‍යාගය වැඩි

    කොටුවකට පෙරනිමි ත්‍යාගය LKR 8,000 කි. ඔබ එක් අංකයකට කොටු 2 ක් මිලදී ගෙන එම අංකය දිනුවොත්, ඔබට LKR 16,000 ලැබේ.

  5. 💳

    05ගෙවීම

    ඔබ අංකයක් තෝරන විට විනාඩි 10ක කාලයක් ඈතුලත ගෙවීම සිදුකරන්න. ඉන්පසු ආරක්ෂිත ගෙවීම් පිටුවට ගොස් ඔබේ ක්‍රීඩාව තහවුරු කරන්න.

  6. 🏆

    06ජයග්‍රාහී වීම

    එදිනට අදාල x ජයග්‍රාහී අංකය මිලදී ගත් සියලු ක්‍රීඩකයින්ගේ පසුම්බියට ස්වයංක්‍රීයව ත්‍යාගය එකතු කෙරේ. දැනුම්දීමක්ද ලැබේ.

  7. 💰

    07පසුම්බිය සහ මුදල් ලබා ගැනීම

    ලැබූ ත්‍යාග ඔබේ අන්තර්ජාල පසුම්බියට යයි. ඔබට ඕනෑම වේලාවක මුදල් ඔබේ බැංකු ගිණුමට ලබා ගත හැකිය — අවම LKR 100. PIN එක ඉල්ලනු ලැබේ.

  8. 🤝

    08මිතුරන් හඳුන්වා දීම

    ඔබේ පෞද්ගලික හඳුන්වාදීමේ කේතය හවුල් කරන්න. කවුරුන් හෝ එම කේතයෙන් ලියාපදිංචි වුවහොත්, ඔවුන්ගේ සෑම ක්‍රීඩාවකින්ම 5% ක් ඔබේ පසුම්බියට — සදහටම — එකතු වේ.

  9. 🔐

    09ගිණුමේ ආරක්ෂාව

    ඔබේ මුරපදය සහ PIN කිසිවෙකු සමඟ බෙදා නොගන්න. PIN වරදින උත්සාහ 5 ක් සමඟ පැය 1/4 ක් අගුළු දමයි. PIN වෙනස් කිරීමට පසුම්බිය → PIN වෙනස් කරන්න.

  10. 🔞

    10වයස් සීමා

    මෙම සේවාව ශ්‍රී ලංකාවේ වයස 18 ට වැඩි පදිංචිකරුවන්ට පමණි. වගකීම් සහගතව ක්‍රීඩා කරන්න.